හසියාගේ ලෝකය

මේ තවත් අලුත්ම තාක්ෂණික බ්ලොග් එකක්. තවම මුලික මට්ටමේ වුනත්, ඔයාලට බ්ලොග් ලියන හැටි වගේ දේවල් සරලසිංහලෙන් කියලා දෙන්න බ්ලොග් රචකයා සමත්වෙලා තියනවා. තාක්ෂනය ගැන උනන්දු ඔයාලට මම ආරාධනා කරනවා ඇවිත් පොඩ්ඩක් මේ බ්ලොග් එකත් බලලා යන්න.

Blog URL : http://hasirico.blogspot.com/
Flatform : blogger
Add Date : 2014-12-17

No comments: