ප්‍රතිබිම්බය

ඔන්න මේකත් සරල Theam එකක් තියන එත් අන්තර්ගතය සරල නොවෙන තවත් කවි බ්ලොග් එකක්. මේ කවිකරුවා තමන්ගේ සිතුවිලි ඩිජිටල්කරණය කරන්න ගත්ත සාර්ථක උත්සහයක් කියලයි මම නම් මේක දකින්නේ. ඔයාලත් කවි කියවන්න ආස කෙනෙක් නම් අනිත් අයගේ සිතුවිලි අගය කරන කෙනෙක් නම් ඔයාටත් මේ බ්ලොග් එක කියවා බලන්න පුළුවන්.

Blog URL : http://sihina11.blogspot.com/
Platform : Blogger
Add Date : 2014-12-17

No comments: