කටුසු හදවත

මේක බ්ලොග් රචකයා තමන්ගේ නිදහස් සිතුවිලි හැමෝම එක්ක බෙදාගන්න ලියපු බ්ලොග් එකක් කියලයි මටනම් හිතුනේ. ලස්සන කවි නිසදැස් විතරක් නෙමෙයි දිග කතාවලුත් මේ බ්ලොග් එකේ තියනවා. බ්ලොග් එකේ නමත් ටිකක් අමුතුයිනේ. ඒ වගේම බ්ලොග් එකෙත් ටිකක් අමුතුයි. සරල theam එක නිසා බලන අයටත් අපහසුවක් නැතුවම පිවිසෙන්න පුළුවන් නිසා ගිහින් අවොත් පාඩුවක් වෙන්නේ නැ.

Blog URL : http://katusuhadawatha.blogspot.com
Platform : Blogger
Add Date : 2014-12-17

No comments: