E සිංහල 95

අදත් ඔන්න අලුත්ම සිංහල බ්ලොග් අඩවියක් බ්ලොග් සිතියමට එකතු කරන්න තමයි මම හදන්නේ. මේ බ්ලොග් එකත් ටිකක් විතර ටෙක් බ්ලොග් එකක් වගේ තමයි. එත් ටිකක් කියවගෙන යද්දී මට හිතුනා මේක ටෙක් බ්ලොග් එකක් විතරක් නෙමෙයි තවත් දේවල් තියන බ්ලොග් එකක් කියන එක. වෙබ් පිටු සංවර්ධනය සහ තවත් බොහෝ දේ මේ බ්ලොග් අඩවියෙන් ඔයාලට කියවන්න පුළුවන්. ඉතින් ඔයාලත් බ්ලොග් කියවන ගමන් මෙතනටත් ඇවිත් ගියානම් පාඩුවක් වෙන එකක් නම් නැ.

Blog URL : http://esinhala95.blogspot.com/
Platform : Blogger
Add Date : 2014-11-27

2 comments:

Unknown said...

මුලින්ම ස්තුති කරන්න ඕනි බ්ලොග් කලාවේ සිතියම පොතට,එහි ඇඩ්මින්වරු අලුත් වෙනසක් කරලා තියෙනවා.අනිත් සින්ඩිකේටර වලට වඩා වෙනසක් කරලා තියෙනවා.ඒ වගේම අපේ බ්ලොග් එකට හොඳ වර්ණනාවක් කරලා තියෙනවා.බ්ලොග් සිතියමට එක සිතින්ම සුබ පතනවා.....

Unknown said...

බොහොම ස්තුතියි....