This Every For You


ඔන්න ඉතින් ගොඩක් දවසකට පස්සේ අපු නිසා අලුත් බ්ලොග් ගොඩාක් ඔයාලට දෙන්න තියනවා. ඉස්සෙල්ලාම මම අරන් එන්න හිතුවේ තාක්ෂණික බ්ලොග් එකක්. මේකේ අලුත් සොෆ්ට්වෙයාර් වගේම අලුත් තාක්ෂනය වගේ ගොඩාක් දේවල් බ්ලොග් කියවන අයට දෙන්න තමයි මේ බ්ලොග් එක ලියන කෙනා බලාපොරිත්තු වෙලා තියෙන්නේ. ඒ නිසා බ්ලොග් කියවන ගමන් මේ බ්ලොග් එකටත් ගිහින් බලන්න.

Blog URL : http://thisevery4u.blogspot.com/
Platform : Blogger
Add Date  : 2014-12-17

No comments: