Pal Hora ~ පල් හොරා!

අපි ඉතින් අලුත් තාක්ෂණයට කවදත් කැමතියිනේ. ඉතින් තාක්ෂනය ලබාගන්න තියන එක බාධකයක් තමයි වියදම. ඔය ලොකු ගණන් දීල සොෆ්ට්වෙයාර් ගන්නවත් android apps ගන්නවත් අපිට මහලොකු සල්ලියක් නැනේ. ඉතින් එකට අපි කරන්නේ crack කරපු සොෆ්ට්වෙයාර් හොයාගන්න එකනේ. ඉතින් අපි මේ ගෙනාව බ්ලොග් එකත් එහෙම නොමිලේම සොෆ්ට්වෙයාර් වගේම android apps දෙන තවත් තාක්ෂණික බ්ලොග් අඩවියක්. ඉතින් ඔයත් ඒ වගේ දේවල් ගැන උනන්දුනම් ටිකක් ඇවිත් කියවලම බලන්න.

Blog URL : http://www.palhora.com/
Platform : Top level domain
Add date : 2014-11-22

No comments: