පෙට්ටිය

අද අරගෙන අපු තවත් බ්ලොග් එකක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ. අලුත් තාක්ෂනය වගේම නුතන ලෝකයේ අලුත්ම සොයාගැනීම්, ලෝකයේ විශේෂ සිදුවීම් වගේ ගොඩක් දේවල් මේ බ්ලොග් එක හරහා ඔයාලට දැනගන්න අවස්තාව පහසුවෙන්ම ලැබෙනවා. බ්ලොග් සිතියමට ගොඩවෙන ගමන් මේ බ්ලොග් එකටත් ගොඩවෙන්න අමතක කරන්න එපා.

Blog URL : http://www.pettiya.net
Platform : Blogger
Add Date : 2014-12-17

No comments: