කොම්පියුටරේ වැඩකෑල්ල

මේ කියන්න යන්නේ තවත් තාක්ෂණික බ්ලොග් එකක් ගැනයි. මම දැකපු බ්ලොග් වලින් ලස්සනම බ්ලොග් අතරට කිසිම කතාවක් නැතුවම මේ බ්ලොග් එකත් අනිවා දාන්න පුළුවන්. ඒ තරමටම මේ බ්ලොග් එකේ Theame එක පවා ඉතාම උසස්. ඒ වගේම තමයි තියන දේවලුත්. ස්ක්‍රීන් ෂොට් එකෙන්ම තේරුම් ගන්න පුළුවන්නේ. ඒ හින්ද පොඩ්ඩක් ගිහින් බැලුවොත් නරක නැද්ද?

Blog URL : http://computarewedakella.blogspot.com/
Platform : Blogger
Add Date : 2014-12-17

No comments: