විභීෂණ අඩවිය

මේ බ්ලොග් එක නම් ටිකක් වෙනස්... කියවලා ටිකක් වෙලා යනකන් මට හිතාගන්න බැරි වුනා මේක ගැන මොනවා කියන්නද කියලා. ඇත්තටම දිග පොස්ටු වලින් දේශපාලනය ගැන කියලා දෙන විශිෂ්ට දේශපාලන සංවාදයක් කියලත් වෙලාවකට හිතුනා. එත් තව තව දේවලුත් තිබුන නිසා දේශපාලන බ්ලොග් එකක්මයි කියලත් කියන්න බැ. අනේමන්ද ඒ වුනාට ඉතාම හොද බ්ලොග් එකක්. මේක අයිති වෙන්නේ මොන වර්ගේටද කියලා ඔයාලම කියවලා බලන්නකෝ.

Blog URL : http://vibheeshana2.blogspot.com/
Platform : Blogger
Add Date : 2014-12-17

No comments: