Viduasa Lanka

අද ඔන්න උදෙන්ම අපේ සින්ඩියටඑකතු වෙච්ච අලුත්ම බ්ලොග් එකත් අරගෙන තමයි ආවේ. තාක්ෂණික පැත්ත ගැන වැඩියෙන් හොයන කියවන්න ආස අයටනම් මේ බ්ලොග් එක ගොඩක් වටිනවා. ඇත්තටම මේ බ්ලොග් එක මමත් ආසාවෙන් කියවලා බැලුවා. ඇත්තටම හොද බ්ලොග් එකක් කියලා කියන්න පුළුවන්. පරිගණක තාක්ෂනය ගැන උනන්දු අයටනම් මේ බ්ලොග් එක ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා.

Blog URL : http://www.viduasalanka.blogspot.com
Add Date : 2014-11-02
Platform : Blogger

No comments: