ඉංග්‍රීසිය පාඩම් 33 කින්

ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ආසා කරන ඔයාලට පිවිසෙන්න හොදම බ්ලොග් එකක් කියලා කියන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව පිලිබදව දීර්ග ලෙස විස්තර කෙරෙන සහ පහසුවෙන් තේරුම් ගත හැකි පාඩම් මාලාවකින් මෙම බ්ලොග අඩවිය සමන්විතයි. ටිකක් කියවලා බැලුවොත් පාඩුවක් නම් වෙන්නේ නැ.

Blog URL : http://englishforceylon.blogspot.com/  
Add Date : 2014-11-01
Platform : Blogger

No comments: