අලුත් ලෝකය (Aluth Lokaya)

මේ මම දැන්  කියන්න හදන්නේ අද අපේ සින්ඩිකේටරයට එකතුවෙන අලුත්ම බ්ලොග් එක ගැනයි. අද ලෝකය අලුත්ම දැනුමත් අලුත් සොයාගැනීම් එක්ක ඉස්සරහට යන්නේ හිතන්නවත් බැරි වේගෙකින්. ඉතින් ඒ අලුත් වෙන දේවල් ඔයාලට ඉක්මනින්ම ලබාදෙන එක තමයි මේ බ්ලොග් එකේ අදහස වෙලා තියෙන්නේ. අලුත්ම තාක්ෂනය විතරක් නෙමෙයි අලුත්ම ගැජෙට් සහ අලුත්ම සොයාගැනීම් ද මේ බ්ලොග් එක හරහා ඔයාලට බලාගන්න පුළුවන්. ටෙක් බ්ලොග් කියවන්න කැමති ඔයාලට මේ බ්ලොග් එක ගොඩාක් හිතට අල්ලයි කියලා මම හිතනවා.

Blog URL : http://aluthlokayaaa.blogspot.com/
Platform : Blogger
Add date : 2014-11-15

No comments: