මනාගෙ පින්තාරුව

ඔන්න අදත් අලුත්ම බ්ලොග් එකක් බ්ලොග් සිතියම බලනඔයාලට අරගෙන ආවා. මේක තාක්ෂනය සහ සංගීතය යන දෙකම සම්බන්ධයෙන් ලියපු බ්ලොග් එකක් කියලයි මට නම් එකපාරටම හිතුනේ. සරලව සිංහලෙන් ගිටාර් වාදනය ගැන තියෙන පොස්ටු පෙළ ඉතාමත් වටිනා බව කියන්නම ඕනි. තවමත් ආරම්භ කර වැඩි කාලයක් නොමැති වුවත් මෙහි අන්තර්ගතය ඉතාමත් ඉහලයි. ඒ නිසා තාක්ෂණයට වගේම සංගීතයට විශේෂයෙන්ම ගිටාර් වාදනය ගැන ඉගෙනගන්න බලාපොරොත්තු වෙන අයටනම් මේක හොද බ්ලොග් එකක්....

Blog URL : http://managepintharuwa.blogspot.com/8
Platform : Blogger
Add Date : 2014-11-18

No comments: