පොඩ්ඩෙගේ කළුලෑල්ල

ඔන්න ඉතින් ගොඩාක් දවසකට පස්සේ අපේ බ්ලොග් සිතියමෙන් අලුත්ම බ්ලොග් එකක් හදුන්වාදෙන්න හදන්නේ. මේ බ්ලොග් එක බ්ලොග් සිතියමට එකතු කරන්න ඉල්ලීම ඇවිත් දැන් ගොඩාක් දවස් එත් ඉතින් කාර්යබහුලත්වය නිසා එය මග හැරුනා. මේක තමන්ගේ අත්දැකීම් අනිත් අය එක්ක බෙදාගන්න ලියන බ්ලොග් එකක්. මම පොස්ටු දෙකක් තුනක් කියවලා බැලුවා. ඉතාම හොදයි. සරල බ්ලොග් අතුරුමුහුණත නිසා කියවන අයටත් ගොඩාක් පහසුයි. ඉතින් බ්ලොග් කියවන ගමන් පොඩ්ඩක් ගිහින් බලන්න.

Blog URL : http://poddekoluwa.blogspot.com/
Add Date : 2015-04-03
Platform : Blogger

No comments: